Cash Taxi - Episode 08 - (2019-12-07) | ITN

690
31
 
Cash Taxi - Episode 08
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #CashTaxi #Episode08

ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on PA-zone: bit.ly/SubscribeITNSriLanka
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ਮਨੋਰੰਜਨ
ਮਿਆਦ: 22:35

ਟਿੱਪਣੀਆਂ

Travel with Sanath
Travel with Sanath - 17 ਦਿਨ ਪਹਿਲਾਂ
Wow good program
Sadaru Vijeshinga
Sadaru Vijeshinga - 25 ਦਿਨ ਪਹਿਲਾਂ
😍😍😍😍😍😍😍✋✋🤸🤸
shahrukh khan
shahrukh khan - 29 ਦਿਨ ਪਹਿਲਾਂ
තනූජා අක්කා ආයේ ආවා ආදරෙයි 😍😍😍❤️
Ajith Bandara
Ajith Bandara - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
සෙව්වන්දි kohomada
Hanshinalin Iddamalgoda
Hanshinalin Iddamalgoda - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Lassana wadak
Data Trends
Data Trends - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
https://youtu.be/QDpE_1WadYo
Shareeh Rayisoon
Shareeh Rayisoon - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
David Dobreik vlog copy cats
Pramila Warnasuriya
Pramila Warnasuriya - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Asiyawe redi seenuwa namun virudawsli lebuwe ekala s.w.r.d. bandaranayaka agameti tuma...
Chaminda Egoda Gedara
Chaminda Egoda Gedara - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
lankawe puduma modayo inne meka tv wedasatahanak kiyalawath terun ganna behane balanna me weda satahana karana ayata baninawa e aya magin dala yanne neha apita video 1 pennanne neha
koma koma
koma koma - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Cash Cab
Gayumi jayawardhane
Gayumi jayawardhane - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
ජයවර්ධන කෙනෙක් අහනව ප්‍රශ්න.. ජයවර්ධන කෙනෙක් එලවනවා.. ජයවර්ධන කෙනෙක් වීඩියො එක බලනවා😌❤️🙌
alindahennayaka
alindahennayaka - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
😁😁😁😂😂😂😂
Samitha pradeep
Samitha pradeep - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
ජයවර්ධන කියන්නේ පිස්සොද
fun to fun
fun to fun - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
😁😁😁😁😁😁 අම්මෝ එක
sherlock uda gaya gaiya
sherlock uda gaya gaiya - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
මහේල තව දුරටත් මහත්මා ස්වරූපයෙන් සිටින මහත්මයෙක් නෙවෙයි.තව දුරටත් මාධ්‍ය විසින් රටේ පුරවැසියන් මහත්මා ගති ගුණ පණ පණපොවමින් සිස්ටම් එක අලුත් කරන අවස්ථාවේ මුදල් වෙනුවෙන් ඕනෑම කුණු ගොඩකට කර ගහන ජනප්‍රිය චරිත ප්‍රමෝට් කරන්න එපා.ඔය වාහනයට නග්ග ගන්න මීට වඩා හොඳ මිනිසුන් ඉන්නවා.අපි මහේල සංගාට මීට කලින් ගරු කළා ආදරය කළා.නමුත් මුදලට ප්‍රතිපත්ති පාවා දෙන කිසිම කෙනෙකුට මේ රටේ මින් ඉදිරියට කිසිම තැනක් නැති බව මතක තියාගන්න තනූජා !
UB Bandara
UB Bandara - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
තනූජා- මහේල මිනිස්සුන්ට නිකන් විකාර නොකර උඹල කිච වෙන්නෙ නැතිව හරි දෙයක් කරපල්ල
ප්‍රශ්ණ අහල මිනිස්සු මගින් බස්සන්නෙ නැතිව
Sudesh Wickramasinghe
Sudesh Wickramasinghe - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
@UB Bandara it's ok mcn pitata nopennuwata taxi ekata nagina passengers la kalin danuwathwa thamai naginne. Thank you
UB Bandara
UB Bandara - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
@Sudesh Wickramasinghe ඒක දැනගෙන හිටියෙ නෑ ස්තුතියි සහෝ දැනුවත්කලාට
Sudesh Wickramasinghe
Sudesh Wickramasinghe - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Mcn tharage nithiya thamai prashna 3k waradunoth magin daana eka. Eth mcn ehema minissu asarana krnna cash taxi eka pitipassen thawath wahanayak enawa. eken yanna one thanata gihin daanawa. Cash taxi eka eliyen video karanne a vehicle eken mcn.
UB SAMPATH96
UB SAMPATH96 - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Mahela ayya ❤️❤️❤️
tharidu shalinda
tharidu shalinda - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Niyamai akke
Udara Chathuranga
Udara Chathuranga - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Olympic logo eke colours waradi
Lakmal Thennakoon
Lakmal Thennakoon - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
මහේල නැග්ගට නෙවේ අපි සප්‍රයිස් උනේ.පිලිකාව වෙනුවෙන් රෝහල් හදන්න මහන්සි වුන එයා. මල්ලිත් පිලිකාවෙන් මියගිය එයා ඇන්කර් හොඳයි බොන්න කියලා කියපු වෙලාවෙ
Imesh Udana
Imesh Udana - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Ad ekakata hamanenna epa bn
Dinesh Kumar
Dinesh Kumar - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
gon kathawa kiyanna epa, :D
chathura madusanka
chathura madusanka - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Maiyaaaaaaa aiyaa
Gamini Perera
Gamini Perera - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
නියමයි bro මේ වැඩසටහන අපි ඉන්න Israel රටෙ තියෙනවා cash taxi එක හරිම ලස්සනයි car එකේ ඇතුල ලයිට් වලින් ඔයාලගේත් ඒ වගේ කරන්න
k Sewwandi
k Sewwandi - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
මගින් බස්සන්න එපා එයාලා winners ලනේ ඒ නිසා එයාලව ගිහින් දාන්න
Dulan Harshana
Dulan Harshana - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Drive karaddi mewage dewal karanna gihilla minissungeth jivitha anathure dana gon wadak. As pillamata anathuru wenne mewa therum ganna bari gonnuda sirase inne.
DK CREATES
DK CREATES - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
koma eken negitapu ekek😬😂😂😂
Kavish Bodhika
Kavish Bodhika - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
first of all machan its not sirasa and lankawe witharak nemi oya wage programs yanne, thawa godak countries wala thyenawa. eak nisa oya kalabala novi inna
k Sewwandi
k Sewwandi - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
මේක කරන්නේ itn එකෙන්
nishshanka fernando
nishshanka fernando - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Mahela ane team eka coch karanna....me gon part walata ena epa
Radha Fernando ponnamperumage
Radha Fernando ponnamperumage - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
She said wrong olympic Colours . How did they accept it as right.
Radha Fernando ponnamperumage
Radha Fernando ponnamperumage - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
@Usama Iqbal yes. Sad to watch this kind of copied programmes with respectable people. Better Mahela and Sanga avoid their participation.
Usama Iqbal
Usama Iqbal - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Radha Fernando ponnamperumage yep she didn’t say black right
samith chathuranga
samith chathuranga - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Mahela unba hinga kaapan minissuwan magin bassana eka baluwadak yakoo
yasiru prabhashwara
yasiru prabhashwara - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Lankawe un ohoma thama mokak hari ekaka wereddak balanna thama danne
Kavish Bodhika
Kavish Bodhika - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
@Sameera Thusith ow bn munta program ekak therenne naha
Sameera Thusith
Sameera Thusith - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
උබ ගිහල්ලා දාපං.ඔච්චර කැක්කුමයි නම්
Js Dd
Js Dd - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
thanuja kothanat dakshai mama asamacharithayak
Manoj Dissanayake
Manoj Dissanayake - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Js Dd Oya appa walata asaida???🤣🤣
Anton Brayan
Anton Brayan - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
දෙවෙනි රයිඩ්‍ එකේ පළමු ප්‍රශ්නයේ උත්තරය වැරදි,,,,ආසියාවේ රිදී සීනුව හරි උත්තරය විමල් වීරවංශ,,,,
කසුන් මදුභාෂණ
කසුන් මදුභාෂණ - 26 ਦਿਨ ਪਹਿਲਾਂ
😂😂😂🤣🤣
Yasitha Shehan
Yasitha Shehan - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
ආසියාවේ රන් මුඛයා
Amila gunarathne
Amila gunarathne - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Lol...
Manoj Dissanayake
Manoj Dissanayake - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Anton Brayan tikiri kumaru 🤣🤣
shanika yapa
shanika yapa - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
මගින් බස්සන එක නම් මහා නරකයි.සල්ලි අරගෙන හරි ගිහින් දාන්න ඕනි
samith chathuranga
samith chathuranga - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Ow maha baluwadak shit magin bassana eka kanata gahanna oo a
Lovely Moments
Lovely Moments - ਮਹੀਨੇ ਪਹਿਲਾਂ
Mae ara wasa vikunana hadaya naeda hehehe
ਅੱਗੇ